Watch Trailer Wear Your Purpose 10 designs. 10 lessons. Each tee carries a message worth fighting for. ( 5 more designs are on the way. ) limited edition Collection _ Season 01

සම්ප්‍රදායික Clothing Brand රාමුවෙන් පිටතට පැන, JONtY Clothing වෙත පැමිණි ඔබව, සාදරෙන් පිළිගනිමි.!

_ Design 01

Wings. Over. Chains

එක තැනකට කොටු වෙලා ඉන්න කැමති නැති, එක එක දේවල් Try කරලා මේ ලෝකෙට හෝ සමාජෙට හොද දේවල් කරන්න හිතන් ඉන්න කෙනෙක් නම්, ඔයාව කාටවත් Control කරන්න දෙන්න එපා. දම්වැල් කඩන් කුරුල්ලෙක් වගේ පියබන්න පුලුවන් උපරිම පියාබලා ඔයා ආස දේවල් කරන්න. කවුරුවත් කිව්වට නවතින්න එපා, ඔයාටම ඇති කියලා හිතෙනකන් පියාබන්න. ඉතින් මේ T shirt එක කාටවත් ලේසියෙන් Control කරන්න බැරි ඔයාට. මේක කියවන් යද්දි තව කාවහරි මතක් වුනාද එහෙනම් එයාටත් මේ T shirt එකෙන් එකක් Gift කරන්න.

If you’re someone who doesn’t like to stay trapped in one place, who wants to try different things and do good for this world or society, then don’t let anyone control you. Break the chains and fly as high as a free bird — fly to the maximum and do the things you love. Don’t stop no matter what anyone says; keep flying until you feel you’ve had enough. So this T-shirt is for you — the kind of person no one can easily control. While reading this, if anyone else comes to your mind, gift them one of these T-shirts too.

jonty home dual 7

_ Design 02

Breaking. Barriers

ඔයා බාධක වලට බය කෙනෙක් නෙවෙයිද? ඕනම Barrier එකක් කඩාගෙන ඔයා විදිහට ඉන්න ආස කෙනෙක් ද, ඒ වගෙම එක තැනකට කොටු වෙලා ඉන්නෙ නතුව අලුත් දේවල් හොයගෙන යන්න අස කෙනෙක්ද, ඔයා වගේම ඔයාගෙ වටේ ඉන්න අයත් එහෙම අය නම් මේ T shirt එක ඔයාටයි එයාලටයි ඔක්කෝටම Deserved T shirt එකක්.

Aren’t you someone who isn’t afraid of obstacles? Someone who loves to break through any barrier and live life exactly your way, yet also someone who refuses to get trapped in one place and is always eager to seek out new things? If the people around you are exactly like you, then this T-shirt is the one you, they, and everyone truly deserves.

jonty home dual 2

_ Design 03

Don’t. Judge. By. Cover

කවදාවත් මිනිස්සු පිටතින් මනින්න එපා, ආශ්‍රය කරලා බලන්න. සමහරක් විට ඔයාගෙ ජීවිතේ හම්බුන සුන්දරම මනුස්සයා ඒ කෙනා වෙන්න පුලුවන්. ඔයත් මන් වගේ මිනිස්සු මනින කෙනෙක් නෙමේ නම් මේ T shirt එක ඔයාට. සමහරක් විට මේක අපි ඇඳගෙන යනවා දැකලා අනිත් අයගේ ආකල්පත් ඔයාගෙයි මගෙයි විදිහට හැදෙන්න මේක පොඩි උදව්වක් වෙයි. ඉතින් ඔයාටත් පුලුවන් මේ වගේ T shirt එකක් අරන් මිනිසුන්ව Heal කරන්න හේතුවක් වෙන්න.

Never judge people from the outside – try to understand them by relating to them. Sometimes the most beautiful person who enters your life could be that very person. If you’re not someone who judges people (just like me), then this T-shirt is for you. Sometimes when others see us wearing this, it might become a small nudge that helps change their attitudes to be more like yours and mine. So you too can grab a T-shirt like this and become a reason to heal people.

jonty home dual 3

_ Design 04

Hunt. Your. Dreams

ඔයා Dreams පස්සේ, නැත්තම් Targets පස්සේ ඒවා ඉශ්ට කරගන්නකන් මහන්සිය නොතකා වැඩ කරන කෙනෙක්ද? ඉතින් ඔයාගේ ඒ දෙවල් ඉශ්ඨකරගන්න, කාලය හරියට කලමණාකරනය කරගෙන, මොන ප්‍රශ්ණ ආවත් ඒවත් විසඳගෙන, වෘකයෙක් වගේ ඔයාගෙ Dreams එකක් නෑර දඩයම් කරන කෙනෙක් නම්, මේ T shirt එක ඔයාගේ කරගෙන ඔයා ගැන හරි ආඩම්බරයෙන් ඕන තැනක ඇදගෙන යන්න.

Are you someone who chases your dreams or targets and works relentlessly, ignoring everything else, until you achieve them? Someone who manages time efficiently, solves whatever problems come up, and hunts down your dreams like a wolf? If so, then make this T-shirt yours, wear it anywhere, and do it with real pride in who you are.

jonty home dual 4

_ Design 05

I. Build. My. Future

සමහරක් විට ඔයාට පවුල් පසුබිමෙන් සල්ලි හෝ හැමදේම තියෙන කෙනෙක් වුනත් ඔයා කැමති හැමදේම මුල ඉදන් ඔයාගේ මහන්සියෙන් උත්සහයෙන් ලබාගන්නනම්, ඔව් මේ T shirt එක ඔයාට, ඒ වගේම ඔයාට පවුල් පසුබිමෙන් කිසිම දෙයක් උරුමනැතුව, හැමදේම මුල ඉදන් කාගෙවත් උදව්වක් බලාපොරොත්තු නොවී, ඔයාගෙ මහන්සියෙන් ඔයාගේ උත්සහයෙන් ඔයාගේ අනාගතය Build කරන්න මහන්සි වෙන කෙනෙක් නම් ඔයාටත් මේ T shirt එක අයිතියි.

Sometimes even if you come from a family background where you have money or everything, but you still want to get everything you desire right from the beginning through your own mind and your own hard work — yes, this T-shirt is for you. And in the same way, if you don’t have any inheritance from your family background, if you’re the kind of person who builds your entire future from scratch with your own mind and your own effort, without expecting help from anyone, then this T-shirt belongs to you too.

jonty home dual 5

Free Shipping

Enjoy free delivery to your home with every pre-order.

Flexible Payments

Pay for your order with various methods.

Secure Checkout

Complete your order with secure connection.

Online Support

Ask questions or get support for your order.

Shopping Cart0

No products in the cart.

Gain Huge Benefits from The Jonty

  • LIMITED EDITION COLLECTION! All concepts are 100% hand-drawn by us — not a single line was created using AI.
  • If someone buys all 5 designs, we will gift them a free T-shirt of their choice from the next 5 designs.
  • When someone buys 10 designs, we will randomly select 3 winners and award them cash prizes.
  • When you buy one T-shirt or more, you automatically become a member of the Jonty family and can participate with us in all our future works.